ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ සොහොයුරා වන වෛභව් පාණ්ඩ්‍යා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් හේතුවෙන් මුම්බායි පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හර්දික් සහ කෘනාල් සමඟ එක්ව ආරම්භ කළ සමාගමකින් රුපියල් කෝටි 4ක මුදලක් වංචා කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට පත් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.