ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සභාපතිත්වයට නවසීලන්තයේ, කාන්තාවක් නම් කර තිබෙනවා.ඇය නමින් ඩයානා ලින්ඩන් බවයි පැවසෙන්නේ.

නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවේ, නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට ඇය පත්කරනු ඇති බවයි.

ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනියද වන අතර මීට පෙර අමෙරිකාවේ රුවල් ඔරු පැදීමේ සංවිධාන දෙකක ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය ද වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here