ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යලි නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
එහිදී පාසල් සහ පළාත් ටිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා බිලියන 1.5ක් වෙන් කර ඇත.
අඩුපාඩු ඇති පළාත් සහ පාසල් සඳහා මෙහිදී ප්‍රමුඛතාවය ලබා දීමට තීරණය කර තිබෙනවා.
ff