ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස යුක්තිය මෙහෙයුම දියත් කරමින් තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව එවැනි පුද්ගලයින් 50,000ක් පමණ ඇති බවයි සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත්කිරීම සඳහා විශේෂ වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඔවුන් ඉවර කරනතෙක් යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත් අපරාධවලට සම්බන්ධවූ කිසිවෙකුට එළියේ සිටීමට ඉඩ නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here