කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි සතියේ කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින ‘පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ’ හේතුවෙන් ඉදිරි දිනවලදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here