ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

වේගපන්දු යවන මොහොමඩ් ශිරාස් සහ දඟපන්දු යවන වනිඳු හසරංග වෙනුවට කමිඳු මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ මෙම තරගය සඳහා කැඳවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here