කැලණිතිස්ස බලාගාරය සති 6 ක කාලයක් සඳහා වසා දමා තිබෙනවා.

ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ (17) සිට බලාගාරය සති 6 ක් සඳහා වසා දැමූ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු අංශය සඳහන් කළේ.

එමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here