මිද්දෙනිය වික්‍රම මාවත, නැගෙනහිර ප්‍රදේශයේ දී අවුරුදු තුනක් වයසැති කුඩා දරුවෙකු මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී මියගොස් තිබෙනවා.
පොලීසි පැවසුවේ ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවි.
නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවා මියගොස් ඇති බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.