නව කුලී ආදායම් බද්ද අයකරනු ලබන්නේ ඉහළ කුලී ආදායමක් සහිත පුද්ගලයින්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සාමාන්‍ය ආදායම් ලබන කිසිම පුද්ගලයකුගෙන් මෙම කුලී ආදායම් බද්ද අය නොකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here