Hot News

කෘමියෙක් නිසා ජීවිතයක් අහිමි වෙයි

යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කණට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයා 52 හැවිරිදි පුද්ගලයෙක්.

දෂ්ඨ කරනු ලැබු කෘමියා කුමන වර්ගයේ කෘමියෙක් ද යන්න හඳුනා ගැනීමට ද නොහැකි වී තිබෙනවා.

අධික වේදනාව හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රථීකාර ලබමින් සිටින අතරවාරයේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version