කොළඹ මහාධිකරණය විසින්, රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා දීර්ඝ කරුණුවිමසා බැලීමකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබුණි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here