කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබෙන අතර අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here