Hot News

Watch : කොළඹ සරසවි සිසුන්ට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

අද (05) පස්වරුවේ පැවැති ශිෂ්‍ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.

කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමටද පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version