හුණුපිටිය ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා.

අපවත් වන විට උන්වහන්සේ  81 වැනි වියේ පසු වුණා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here