Hot News

ගසක් කඩා වැටීමෙන් කොළඹ – නුවර මාර්ගය වැසෙයි

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම අවහිර වී තිබෙනවා.

පොලීසිය කොළඹ නුවර මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version