පවතින අධික සුළං සහ වැසි තත්වය මැද ගසක අත්තක් කඩාවැටී එයට යටවීමෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 38 හැවිරිදි හයිෆොරස්ට් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

රාගල මහකුඩුගල රක්ෂිත ප්‍රදේශයේදී ඊයේ (23) මෙම අනතුර සිදුව තිබුණා.

පුද්ගලයින් 05 දෙනෙකු දර එකතු කිරීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here