අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශන අවලංගු කිරීමට සිදුව ඇත.

මේ හේතුවෙන් මහජනතාව පත් වන අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here