ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලය එකඟ වූ බව, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඇමරිකාව කළ ඉල්ලීමකට අනුව ඊශ්‍රායලය විසින් සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලබා දීමට එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම එකඟතාව අනුව ලීටර් 17,000ක පළමු තොගය ගාසා තීරයට ඇතුළු වීමට අවසර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here