ගුණාත්මකභාවයෙන් යුතු ඖෂධ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ජාතික රෝහලේ සංචාරයකින් අනතුරුව ඊයේ රාත්‍රී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මුදල් අමාත්‍යාංශය අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

සෞඛ්‍ය සේවකයින් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here