ගෝලීය සාම තානාපති, අධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර් අද දිවයිනට පැමිණියා.
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද ( 18) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔහුව පිළිගත්තා.
අධ්‍යාත්මික නායක ගුරුදේව් මැයි 18 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර, ඔහු මැයි 19 වන දින ටාජ් සමුද්‍රා හි ‘එකමුතුව : සංගීතය, භාවනාව සහ ප්‍රඥාවේ සන්ධ්‍යාව’ නම් උත්සවයට සහභාගී වනු ඇත.
ff