අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ඔහු මීට දින කිහිපයකට පෙර  කලුබෝවිලට ශ්වශන අපහසුවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here