චීනයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ලි කෙකියැන් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ය.
ඊයේ (26) ෂැංහයි නුවර දී ඔහු මෙලෙස මියගොස් ඇති අතර මිය යන විට ඒ මහතා 68 වන වියේ පසු වීය.
කෙසේ වෙතත්, දශකයක කාලයක් චීනය පාලනය කළ ඔහු පාලක කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම කමිටු සාමාජිකයෙක් ද වේ.