Connect with us

Hot News

ජනපති අරමුදලින් සිසුන් ලක්ෂයකට ශිෂ්‍යත්ව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ සංකල්පයකට අනුව, ආර්ථික අපහසුතා සහිත අධ්‍යාපනික හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් විශේෂ දක්ෂතා දක්වන සිසුන් සඳහා අඛණ්ඩව අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යාම වෙනුවෙන් ක්‍රියාත්මක ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කයේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ජූනි 19 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.

අ.පො.ස උසස් පෙළ හදාරන තෝරා ගත් සිසුන් 6000ක් වෙනුවෙන් මසකට රුපියල් 6000/- බැගින් මාස 24ක් පුරා ලබා දීමට නියමිත ශිෂ්‍යත්ව අතරින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශිෂ්‍යත්ව 242 ක් හිමි වී ඇත. ඒ අනුව එම සියලු ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ඔවුන්ට හිමි හිඟ වාරික ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය එදින සිදු කිරීමට නියමිතය.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000 ක් සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන අනුව කොළඹ දිස්ත්‍රික්කයට දළ වශයෙන් ශිෂ්‍යත්ව 5,000 ක් පමණ හිමි වන අතර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් දැනටමත් ජනාධිපති අරමුදල වෙත ඉදිරිපත් කර ඇති ශිෂ්‍යත්වලාභී නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 396 අතුරින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන් 1758 දෙනෙකු සඳහා ද හිඟ වාරික මුදල් ද සමඟ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.

ශිෂ්‍යත්ව අයදුම්පත්‍රය සමඟ ලබා දී ඇති දුරකථන අංක වෙත හා කෙටි පණිවිඩ යැවිය හැකි දුරකථන අංක වෙත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ මඟින් ශිෂ්‍යත්වලාභීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

තවද මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට නියමිතිය. කෙසේ වුවද කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ශිෂ්‍යත්වලාභීන් සඳහා හිඟ වාරික මුදල්ද සමඟ ශිෂ්‍යත්ව වාරික මුදල් ඉදිරි දින කිහිපය තුළ බැංකුගත කිරීමට කටයුතු කරන අතර එසේ මුදල් බැංකුගත කිරීමෙන් පසු කෙටි පණිවිඩයක් මඟින් (SMS) අදාල ශිෂ්‍යත්වලාභින් දැනුවත් කිරීමට ද කටයුතු කෙරේ.

මීට සමගාමීව අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා තෝරාගෙන ඇති ශිෂ්‍යත්වලාභින් සඳහා ද ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Hot News

මන්දපෝෂණ දරුවන්ට වෙන් ක​ළ 15,000 තාම නෑ

අවුරුදු 5ට අඩු දරුවන් අතර උග්‍ර මන්දපෝෂණයේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

එම ආයතනය පවසන්නේ, අයවැයෙන් ළමා පෝෂණය වැඩි කිරීමට පොරොන්දු වුවද තාමත් ඒ සඳහා ප්‍රතිපාදන ලබාදී නොමැති බව‍යි.

තෝරාගත් දිස්ත්‍රීක් හයක උග්‍ර මන්දපෝෂණය පවතින දරුවන් 5,640ක් හදුනාගෙන තිබෙන බවද එම ආයතනය පවසනවා.

එවැනි එක දරුවකුට රු.15,000 බැගින් මාස 6ක් දක්වා ලබා දීමට අයවැය මගින් යෝජනා කොට තිබුණා.

නමුත් මේ දක්වා මුදල් අමාත්‍යංශය එවැනි මුදලක් වෙන් නොකළ බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ.

රුපියල් කෝටි 50ක මුදලක් පෝෂණ අතිරේක වැඩසටහන සඳහා යොදවන බවට අයවැය මගින් යෝජනා කොට තිබුණා.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

Continue Reading

Hot News

වාහන ආනයන වැඩපිළිවෙල හදන්​න කමිටුවක්

ඉදිරියේදී වාහන ආනයන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ වැඩපිළිවෙල සැකසීම සඳහා කමිටුවක් පත්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මඟපෙන්වන්නෙකු බවට පත්ව ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ බොහෝ මූල්‍යමය කාරණා පිලිබඳව සාකච්ඡා කොට එකඟතාවයන්ට පැමිණිම සිදුකරන බවයි.
 
ඒ අනුව වාහන ආනයනය යනු රටේ විදේශ සංචිත වලට සෘපුවම බලපාන කරුණක් බැවින් වාහන ආනයන සීමාවන් ලිහිල් කරන මාර්ග සිතියම, රජය ජාත්‍යන්තර මූල්‍ය වෙත ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

අමාත්‍යවරයා පවසන්නේ, එම මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහනවල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිළිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

එම නිශ්චිත වැඩපිළිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මහ බැංකුව, වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින්, වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින්, කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියලු කණ්ඩායම් ඇතුළු වන පරිදි එම කමිටුව පත් කළ බවද අමාත්‍යාවරයා සඳහන් කළා.

එමෙන්​ම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහා යොදාගන්නා වාහන, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන, මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරුපැදි හා මෝටර් රථ ​හා සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එමෙන්​ම විද්‍යුත් වාහන ආනයනය කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Continue Reading

Hot News

පාසල් සිසුන් දෙදෙනෙකු ගුටි කෙළියක – එක් සිසුවෙකුට පිහි පහරක්

මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු විසින් එල්ල කර පිහි පහරකින් අනෙක් සිසුවා තුවාල ලබා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව මහනුවර පොලිසිය පවසනවා.

එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 16 සිසුවකු බව පොලිසිය සඳහන් කළා.

සිසුන් දෙදෙනා අතර ගැටුම පාසල ඉදිරිපිට දී සිදුව තිබූ අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Continue Reading
Advertisement
Politics16 mins ago

රටේ ආර්ථික අර්බුදය නිර්මාණය කළ එකක් – පවිත්‍රා

Hot News31 mins ago

මන්දපෝෂණ දරුවන්ට වෙන් ක​ළ 15,000 තාම නෑ

Sports42 mins ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News51 mins ago

වාහන ආනයන වැඩපිළිවෙල හදන්​න කමිටුවක්

Hot News3 hours ago

පාසල් සිසුන් දෙදෙනෙකු ගුටි කෙළියක – එක් සිසුවෙකුට පිහි පහරක්

Hot News3 hours ago

කාන්තාවක​ට වෙඩිතබා බිය ගන්වා ලක්ෂ 20ක් කොල්ලකෑ පුද්ගලයෙක් අල්ලයි

Politics4 hours ago

ඉන්දීය විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවේ සංචාරයක

Hot News5 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics5 hours ago

ක්‍රිකට් හදන නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත ජනපතිට

Politics5 hours ago

තවත් ප්‍රබල අත්තක් සජිත්ගේ අතේ එල්ලෙයි

Sports6 hours ago

රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

Sports7 hours ago

දිල්හානි ලේකම්ගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Politics7 hours ago

බොරු චෝදනාවලට තමයි ජිනීවාවලදී අපට උත්තර බඳින්න වෙලා තියෙන්නේ – මනූෂ

Hot News8 hours ago

උද්දිකගේ නාටකයේ ප්‍රධාන චරිතයක් රඟ පෑ ASP ගේන්න උසාවියේ පිහිට පතයි

Hot News8 hours ago

ISIS සාමාජිකයෙක් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් පොලිස් දැලේ

Politics8 hours ago

“IMF නැතිව රට ගොඩනගනවා” යැයි කියන මෝඩ නායකයොත් අපේ රටේ ඉන්නවා – සජිත්

Hot News9 hours ago

මීගමුව ප්‍රදේශයේදී දියේ ගිලී සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Hot News9 hours ago

වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ IMF සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම අද

Politics9 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News9 hours ago

අඩු ආදායම් ලාභීන්ට නොමිලේ බෙදන්න ගෙනා කුණු සහල් තොගයක් මාට්ටු

Hot News9 hours ago

මිනින්දෝරු, මාර්ග සංවර්ධන හා සරසවි අනධ්‍යන වැඩවර්ජන අඛණ්ඩව

Weather10 hours ago

වැස්ස ටිකක් අඩුවෙයි – සුළං වැඩිවෙයි

Sports10 hours ago

නවසීලන්තයට කඩුළු 9ක ජයක්

Sports10 hours ago

දකුණු අප්‍රිකාවට ලකුණු 1ක තියුණු ජයක්

Hot News21 hours ago

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමයි

Hot News21 hours ago

විභාග දෙකක ප්‍රතිඵල නිකුත් වෙයි

Politics22 hours ago

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට විශේෂ සාකච්ඡාවක්

Article23 hours ago

ප්‍රභූ දේශපාලක බොරු වලකින් ගොඩ ආ නිර්ප්‍රභූ රන්ජා – (තිලක් සේනාසිංහ)

Politics23 hours ago

ඔක්තෝබර් 5 වැනිදා ජනාධිපතිවරණය පවත්වනවා ? – හරීන්

Article23 hours ago

ක්‍රිකට් සහ ලංකාව – (එරන්ද ගිනිගේ)

Hot News3 months ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News6 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News3 months ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News4 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports8 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News7 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports7 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News6 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News5 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local8 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local8 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News2 months ago

කිරිපිටි මිල පහළට

Hot News3 months ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News5 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News6 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

Hot News7 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

World7 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Hot News6 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Sports8 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

Hot News5 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World8 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

World7 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News3 months ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News5 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News6 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News6 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News6 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News3 months ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Sports42 mins ago

Watch : කොල්ලෝ වගේද කෙල්ලෝ ටික කොදෙව්වන්ට දුවන්න දෙයි

Hot News5 hours ago

Watch : මහා ධනවතුන්ට ගහන්න තිබ්බ බද්ද නැති කරලා ඉන්න ගෙදරටත් ආණ්ඩුවෙන් බද්දක් ගහන්න යයි

Politics9 hours ago

Watch : ජීවන් තොණ්ඩමන් අනුරටයි සජිත්ටයි සැරටම අමතයි

Hot News1 day ago

වැද්දො එක්ක මොනර මස් කාලා වීඩියෝව යු ටියුබ් දාපු සුද්දා

Politics1 day ago

Watch : ගුණතිලකට එරෙහිව මහින්දානන්ද සටනට

Politics1 day ago

Watch : ලන්ඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්

Hot News4 days ago

Watch : සමහර හිටපු ක්‍රීඩකයෝ TV එකට ඇවිල්ලා චරිත ටෝක් දෙනවා

Sports5 days ago

Watch : මෙන්න අපේ ක්‍රීඩකයින්ට ලැබෙන කවුරුත් නොදන්න දීමනා

Hot News6 days ago

Watch : පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් වරකාපොලදී ඇලකට පෙරලෙයි

Politics6 days ago

Watch : රවි සෙනවිරත්ත , ශානි අබේසේකර ඇතුළු පොලිසියේ ප්‍රබලයෝ මාලිමාවට

Politics6 days ago

Watch : සනත්ගේ බිරිඳ අඬමින් අරගලකරුවන්වට අමතයි

Sports7 days ago

Watch : කළමනාකරු ලංකාව පරදින්න හේතු කියයි – අදත් ලකුණු 20ක් මදි වෙලා

Politics1 week ago

Watch : මං ඉන්නෙ ආතතියෙන් මේ ප්‍රශ්න නිසා ප්‍රෙෂර් වැඩිවෙලා මැරෙන්න පුළුවන්

Entertainment1 week ago

Watch : කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපොළේ දී කාන්තා කොස්තාපල්වරියකගෙන් ප්‍රහාරයක්

Hot News1 week ago

Watch : මෛත්‍රී, ජූඩ් ජයමහට දුන් ජනාධිපති සමාව ගැන තීන්දුවක්

Hot News1 week ago

ජූලි 01 වැනිදා සිට විදුලි ගාස්තු අඩු කරනවා – කංචන

Hot News1 week ago

OIC පැදවූ ජිප් රථය නිවසකට කඩාවදී – පොලිසියේ තිදෙනෙකුට තුවාල

Hot News1 week ago

Watch : හැංගිලා හිටපු කුකුල් චමින්දගේ පවුලම පොලිසියට කුදලගෙන ආපු හැටි මෙන්න

Politics2 weeks ago

Watch : කළුතර අවතැන්වූවන්ට ආහාර සපයන්න රෝහිතත් කුස්සියට බහී

Hot News2 weeks ago

Watch : ගංවතුර මායිම් නොකර යහළුවොත් එක්ක නාන්න ගිය තරුණයා අතුරුදන්

Hot News2 weeks ago

Watch : මාලිමාව, රජයත් එක්ක එකතු වෙලා මිහින්තලා පුදබිම විනාශ කිරීමේ උත්සාහයක යෙදෙනවා

Politics2 weeks ago

Watch : පීඩා විඳින ජනතාවට සහන සලස්වන්න පක්ෂ විපක්ෂ හැමෝම එකතු වෙයි

Uncategorized2 weeks ago

Watch : පොඩි මැණිකේ දුම්රිය හපුතලේදී හදිසියේම ගිනි ගනී

Hot News2 weeks ago

Watch : වර්ෂාවේ බලපෑම කළින්ම කියන නව තාක්ෂණය තවමත් ලංකාවට නැහැ ?

Hot News2 weeks ago

Watch : මහ ගංවතුර මැද්දේ මිනිස්සු එපා කියද්දී ගඟට පැනපු අකීකරු මිනිසා

Politics2 weeks ago

Watch : මහ වැසි නොතකා මාලිමාවේ කුරුණෑගල තරුණ සමුළුවට ලොකු සෙනඟක්

Hot News2 weeks ago

කෝච්චි පාරේ බස් එක අරන් ගිය ඩ්‍රයිවර්ට වැඩ වරදී

Hot News2 weeks ago

Watch : රූස්ස ගහක් පාරට කඩා වැටී කොළඹ – නුවර පාරේ ගමනාගමනය සම්පූර්ණයෙන් නවතී

Hot News2 weeks ago

Watch : උසස් පෙළ සිසුවා ජීවිතය හැරගියේ උසස් පෙළ ප්‍රතිඵලේ දෙපාරක් ආපු හින්දද ?

Politics2 weeks ago

Watch : දුර දිග නොබලා සිදු කළ කතාවට හඳුන්නෙත්ති ප්‍රසිද්ධියේම සමාව ගනී

Advertisement

Categories

Trending