Connect with us

Uncategorized

ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

ඒ අනුව මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් වාර්ෂිකව මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

වර්තමානයේ රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී පවුල්වල දරුවන් මුහුණ දෙන පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් සපයා ගැනීම මෙන්ම ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වැනි කටයුතුවල දුෂ්කරතාවයන් සැලකිල්ලට ගනිමින් ඒ සඳහා යම් අස්වැසිල්ලක් සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි.

සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.

ඒ අනුව මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ මීට අදාළ සියලු තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ඉදිරි දින කිහිපයේදී දැනුම් දීමට නියමිතය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Uncategorized

සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් යෝජනා මාලාවක්

පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී ඊයේ (09) භාර දෙනු ලැබීය.

ආගමික අධ්‍යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජිත ස්වාමීන්වහන්සේලා විසින් මෙම යෝජනා මාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය පිණිස ඉදිරිපත් කර තිබේ.

පිරිවෙන් ආරම්භ කිරීම, ධර්මාචාර්ය විභාගය සමතුන්ට ගුරු සහායක පත්වීම් ලබාදීම, විද්‍යාපීඨ අරම්භ කිරීම වැනි පියවර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, අමාත්‍යවරයකු මෙන්ම අගමැතිවරයෙකු ලෙසද ඉතිහාසය තුළ ආගමික අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර මෙහිදී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඇගයීමට ලක් විය.

ශිෂ්‍ය ප්‍රජාවට දහම් පාසැල් අධ්‍යාපනය අනිවාර්ය ලෙස හැදෑරීමට අවකාශ සැලසීම, බෞද්ධ ධර්මාචාර්ය සමත් දහම්පාසැල් ගුරුවරුන් පාසැල් හෝ පිරිවෙන් ගුරු සහායකයන් ලෙස බඳවා ගැනීම, පූජාභූමි ඔප්පු ලබා දී නොමැති විහාරස්ථාන ඉඩම් සඳහා පූජාභූමි ඔප්පු ලබාදීමට කටයුතු කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර ථෙරවාදී බුදුදහමට එල්ල වෙමින් පවතින තර්ජන හඳුනා ගැනීම සහ ඊට අවශ්‍ය පියවර ගැනීම යන කරුණු මෙම යෝජනාවලිය තුළින් අවධානයට ලක් කර තිබේ.

එසේම රටේ යහපැවැත්ම හා ආගමික පුනර්ජීවනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වලදී අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල සහාය ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ යෝජනා ද ඊට ඇතුළත්ය.

ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලින් බහුතරයක් රටේ පවතින නීතිරීති හා අනපනත්වලට යටත්ව ක්‍රියාත්මක කිරීම සඳහා මේනවිටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඇතැම් ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමු කරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා ජයභූමි, ස්වර්ණභූමි වැනි බලපත්‍රලාභී ඉඩම් හිමියන් සඳහා ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදිමේ වැඩ පිළිවෙලක් මේ වන විටත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නංවා ඇති බවයි.

තවද මේ වන විට ක්‍රියාත්මක කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ කඳුකර දශකය සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, අදාළ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලවල නිර්දේශයන් ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙසේ ඉදිරිපත් කරනු ලබන ගැටළු විසඳීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කමිටුවක් පත් කර ඇති බවත් එම කමිටුවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා නිසි ලෙස අධ්‍යයනය කොට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නුදුරේදීම ඉදිරිපත් කෙරෙන බවත් සමන් ඒකනායක මහතා පැවසීය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතාද මෙහිදී අදහස් දැක්වීය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ උප සභාපති ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වීය ලේඛකාධිකාරී මහාචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමි ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජනය කරමින් ගෞරවනීය ත්‍රෛනිකායික ස්වාමීන්වහන්සේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. පී රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Continue Reading

Uncategorized

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙනවා

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්‍යුත් යතුරුපැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (09) පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමිනි.

ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම සඳහා රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ලෙස යතුරු පැදි 50ක් ප්‍රදානය කිරීම සිදු කෙරුණු අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 17කි.
අද උදෑසන ආරක්ෂක හමුදා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබීය.

යතුරු පැදි ප්‍රදානය සංකේතවත් කරමින් ජනාධිපතිවරයා ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු වෙත යතුරු පැදි ප්‍රදානය කිරීමට එක් විය.

මෙම විදුලි යතුරුපැදි ව්‍යාපෘතිය ඔස්සේ රණවිරුවන් දිරිගැන්වීම මඟින් රණවිරු ප්‍රජාව අතර ව්‍යවසායකත්වය ඉහළ නැංවීමටද හැකි වනු ඇති බව රණවිරු සේවා අධිකාරිය අපේක්‍ෂා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ ඒකීයභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවූ වීරෝධාර රණවිරුවන්ට කෘතවේදීත්වය පළ කරන බවයි.

ආබාධිත රණවිරුවන් සඳහා තවත් විදුලි යතුරුපැදි 76ක් මිළදී ගැනීම සඳහා මුදල් වෙන් කරන බවද පැවසූ ජනාධිපතිවරයා, වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශය, රණවිරු සුබසාධනය වෙනුවෙන් ඉහළින්ම කැපවී සිටින බව සඳහන් කළේය.

යතුරු පැදි ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව ආබාධිත රණවිරුවන් අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කථා බහක ද නිරත විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, රණවිරු සේවා අධිකාරියේ සභාපති ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

Hot News

දමිතා සහ ඇගේ සැමියා රක්ෂිත බන්ධනාගාරයට – ලැබුණු අධිකරණ නියෝගය මෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇගේ සැමියා අප්‍රේල් 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි.

දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගත්තා.

ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිට ඉන් පිටව යන අවස්ථාවේදීයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගත්තේ.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශන ආරම්භ කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබුණේ දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බවයි.

ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරුණද එය පසුගියදා ප්‍රතික්ෂේප කෙරුණා.

මේ අතර දමිතා අබේරත්න මහත්මියට සහ ඇයගේ සැමියාට විදෙස් ගතවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර ඊයේ දමිතා අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී මාධ්‍යයට අදහස් පලකරමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මෙලස චෝදනා එල්ල කළා.

Continue Reading
Advertisement
Hot News2 hours ago

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Hot News3 hours ago

නීති කඩන බස් රියදුරන් ගැන කියන්න 1955 කෝල් එකක් දෙන්න

Hot News3 hours ago

නිවසක ඇතිවූ ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂය​ට

Hot News4 hours ago

අලුත් අවුරුද්ද ජයග්‍රහණයකින් ඇරඹූ යුපුන් අබේකෝන්

Hot News5 hours ago

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Hot News5 hours ago

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායි සාකච්ඡාවකට සූදානම් – ෂෙහාන්

Hot News5 hours ago

“අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

Hot News9 hours ago

සිංහල දෙමළ අලුත් අවුරුද්දට ජෝ බයිඩන්ගෙන් සුබ පැතුම්

Hot News9 hours ago

උත්සව සමයේ රෝහල්වල සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

Hot News9 hours ago

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

Hot News13 hours ago

ඉරානයෙන් ඊශ්‍රායලයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර

Hot News13 hours ago

අවුරුදු ගීතයක් විකෘති කළ අය සොයා විමර්ශන

Hot News14 hours ago

Watch : හාලිඇල මාරක අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

Hot News14 hours ago

වෙළෙඳුන් 726කුට එරෙහිව නඩු

Weather15 hours ago

අදත් ප්‍රදේශ රැසකට වැස්ස සැරවෙයි

Hot News23 hours ago

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත උදාවෙයි

Hot News1 day ago

ආහාර පිසීමේ නැකැත උදා වෙයි

Hot News1 day ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News1 day ago

අලුත් අවුරුද්ද උදා වෙයි

Hot News1 day ago

පැරණි කෝන්තරයක් දුරදිග යාමෙන් තරුණයෙකු අවසන් ගමන් යයි

Hot News1 day ago

ඊශ්‍රායල නැවක් ඉරානයේ අත්අඩංගුවට

Hot News1 day ago

මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

Hot News1 day ago

සිඩ්නි හී සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකින් 6ක් මරුට

Hot News1 day ago

ජපානයේ ජනගහන​ය යළිත් අඩුවෙ​යි

Hot News1 day ago

පොලිස් නිලධාරීන් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒවාට පුද්ගලිකව වගඋත්තර බඳින්න වෙනවා – පොලිස්පති

Hot News1 day ago

ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සල්

Hot News1 day ago

අපේ රුපියලට ලෝකයෙන්ම ඉහළ තැනක්

Hot News1 day ago

IMF කළමනාකාර අධ්‍යක්ෂක ධූරය යළිත් ක්‍රිස්ටලිනාට

Hot News1 day ago

මෙරට HIV ආසාදිතයන් වාර්තාවීම ඉහළට

Hot News1 day ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News1 month ago

සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක්

Hot News4 months ago

42 හැවිරිදි ගුරුවරිය සිසුවෙකු සමඟ කළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි

Hot News1 month ago

Watch: රංගන ශිල්පිණි මහේෂි මධුෂන්කාට හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රේනෝගේ බිරිඳගෙන් තර්ජන, වීඩියෝ ලීක් කරනවලු- මහේෂිගෙන් බරපතල චෝදනාවක්

Hot News2 months ago

Watch : සම්මානය දෙන්න ආපු අජිත් රෝහණගේ අතින් සම්මානය ගන්න බෑ කියපු ධාවකයා

Sports6 months ago

දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් තරුෂි පාසල් ක්‍රීඩාවට සමුදෙයි

Hot News5 months ago

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක පන්ති ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟෙන් හමුවෙයි

Sports5 months ago

ඇමරිකන් ප්‍රිමියර් ලීගය සඳහා මැතිව්ස් ඇමරිකාවට

Hot News4 months ago

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

Hot News3 months ago

Watch : අවලෝකිතේෂ්වර බෝධිසත්වගෙන් අස්ගිරි විහාරයට යතුරක්

Local6 months ago

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Local6 months ago

Watch : කෝටි ගානක සල්ලි උස්සපු මහ හොරාව අල්ලයි – උසාවිය අසලට විශාල පිරිසක්

Hot News3 weeks ago

Watch: කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉන්මේදීද ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවයි

Hot News3 months ago

Watch : සනත් නිශාන්ත අවසන් ගමන් යද්දී බිරිඳ දෙනෙත්වල කඳුළු පුරවාගෙන කිව්ව කතාව

Hot News4 months ago

ලොව ඉහළම මතක ධාරිතාවක් ඇති සිසුවා ශ්‍රී ලංකාවෙන්

World3 months ago

පෙබරවාරි 01 වනදා සිට කියුබාවේ ඉන්ධන මිල 500% ඉහළට

Hot News5 months ago

Watch : ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් මහේස්ත්‍රාත්වරියකට දඬුවම් මාරුවක්

World5 months ago

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය ඩයානාට

Hot News4 months ago

බඩල්ගම කෝංගොඩ මුල්ල ප්‍රදේශයේ අවුරුදු 18ක දැරියක් අතුරුදහන්

Hot News1 month ago

දිවුලපිටිය නගරයේදී අනියම් සැමියා කාන්තාවකට පිහියෙන් ඇණ පලා යයි

Sports6 months ago

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෆවාඩ් අහමඩ්ගේ මාස හතරක් වයසැති බිලිඳා මියයයි

World6 months ago

ඇමරිකාවේ වෙඩි තැබීමක් – පුද්ගලයින් 16ක් ජීවිතක්ෂයට

Hot News2 months ago

Watch : කාන්තාවන් තුන්දෙනෙක් එක්ක ට්‍රිප් එකක් ගිය විහාරාධිපති හිමියන් පන්සලෙන් නෙරපයි

World5 months ago

තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි

Hot News1 month ago

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්තය සෑදුණු ශිෂ්‍යාවක් ජීවිතක්ෂයට

Hot News3 months ago

සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායමේ විදුලි ඕගන් වාදන ශිල්පියා ජීවිතක්ෂයට

Hot News4 months ago

මීගමුවේ ඇවෙන්රා ගාර්ඩ්න් කුස්සියට සීල් තබයි

Hot News4 months ago

කිලෝ 22ක් බර මිල කළ නොහැකි ලොකු මැණිකක් හමුවෙයි

Hot News4 months ago

කාන්තාවක් සමඟ ලැඟුම්හලට ගියපු පුද්ගලයා අවසන් ගමන් යයි – කාන්තාව හොරෙන්ම පලායයි

Hot News4 months ago

කතරගම දේවාලයේ මහ කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග

Hot News3 weeks ago

අද මැදියම් රැයෙන් පසු කිරිපිටි මිල වෙනස් වෙයි – නවතම මිල ගණන් මෙන්න

Hot News1 day ago

Watch : වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලී දරුණු අනතුරක්

Hot News1 day ago

Watch : අයියාගේ අතින් පරණ අවුරුද්දේ මල්ලි අවසන් ගමන් යයි

Hot News2 days ago

Watch : ඩලස් අලහප්පෙරුම NPP එකට යන්නද ලෑස්ති වෙන්නේ

Hot News4 days ago

Watch : මම නම් වඩාත්ම කැමති බැසිල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවාට

Hot News4 days ago

Watch: සමගිය ඇතුලේ දැන් සමගියක් නැහැ – නාලක ගොඩහේවලා ඇවිත් සමගිය කෑවා

Hot News5 days ago

Watch : නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනිඅවි 7ක් සහ ගංජා ඉස්සූ උසාවි සේවකයන් දෙදෙනා මාට්ටු

Hot News1 week ago

Watch : එපා කියද්දී අල්ලපු ගෙදර මිනිස්සු හදපු අඩි 16ක තාප්පය නිවසක් මතට කඩා වැටෙයි

Hot News1 week ago

Watch : දේශපාලනික වශයෙන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම විජයදාස රට වෙනුවෙන් මා සමඟ එක් වුණා

Hot News1 week ago

Watch : ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවෙයි

Hot News1 week ago

Watch : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයට ඇතුළුවීම තහනම්

Hot News1 week ago

දමිතා සහ සැමියා CID අත්අඩංගුවට

Hot News1 week ago

Watch : හැංගිමුත්තන් සෙල්ලම් කරමින් සිටි දමිතා එකපාර උසාවියට එයි

Hot News2 weeks ago

Watch : නාමල් මේ රටේ නායකයා කරන එක කරනවාමයි

Hot News2 weeks ago

Watch : කථිකාචාර්ය රංජිත් බණ්ඩාරගෙන් කාන්තාවකට තර්ජන

Hot News2 weeks ago

Watch : කෙහෙළිය ඇතුළු පිරිස යළිත් අප්‍රේල් 8 දක්වා රිමාන්ඩ්

Politics3 weeks ago

Watch : හොඳම දේ තමයි බැසිල් යෝජනා කරන්නේ

Hot News3 weeks ago

Watch : හැමෝම පුදුම කරමින් බන්ධනාගාරයේ සිටි කෙහෙළියත් කතානායක වෙනුවෙන් ඡන්දය දෙන්න එයි

Hot News4 weeks ago

Watch : ජන අරගලයට විරෝධතා පා ගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස්

Hot News4 weeks ago

Watch : රේගුව අකුරට වැඩ – බහාලුම් 4000ක් වරායේ ගොඩගැසෙයි

Hot News4 weeks ago

Watch : බැතිමතුන් රැගත් බසයක් ලිස්සා ගෙන ගොස් ගසක ගැටෙයි, එක් පුද්ගලයෙක් මියයයි 37ක් රෝහලට

Politics4 weeks ago

Watch : ලෙනින් කිව්වා වගේ මේ ගෙවෙන්නේ සියවස් ගණනක් වෙනුවෙන් වැඩ කෙරෙන දශකයක්

Hot News4 weeks ago

Watch : මිරිස්ස බීච් ඉඩම් ආරවුල දුරදිග යයි – ව්‍යාපාරික තාත්තයි පුතයි තවත් ව්‍යාපාරිකයෙකු අවසන් ගමන් යවයි

Sports4 weeks ago

Watch : 2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඍජුවම සුදුසුකම් ලබයි

Hot News4 weeks ago

Watch : මොඩ්ලින් කරන්න ෆේස්බුක් එකේ දැන්වීම් දාලා තරුණියන්ට කරලා තියෙන අපරාධය

Sports4 weeks ago

Watch : කණ්ඩම්බිගෙන් බංගලි මාධ්‍යවේදීන්ට හොඳ උත්තරයක්

Hot News1 month ago

Watch : 27 හැවිරිදි දෙදරු රූමත් තරුණිය අවසන් ගමන් යවන්න හේතුව 22 හැවිරිදි අනියම් පෙම්වතා පාපොච්චාරණය කරයි

Hot News1 month ago

Watch : කැනඩාවම සලිත කල ඔටාවා සය පුද්ගල ඝාතනයේ චූදිත ෆෙබ්‍රියෝ උසාවියේදී කෙඳිරි ගාලා

Hot News1 month ago

Watch : ගිනි ගහන පෑවිල්ල අස්සේ විශාල ශබ්දයකුත් එක්ක හාලිඇලට අයිස් කුට්ටියක් වැටෙයි

Hot News1 month ago

Watch : ජනප්‍රිය රංගන ශිල්පී මහේෂි මධුෂංකාගෙන් හිරු ප්‍රධානී රේනො සිල්වාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

Hot News1 month ago

Watch : පිටිගල වෙඩි තැබීමෙන් දෙදෙනෙක් එලොව යයි

Advertisement

Categories

Trending