ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (16) රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ මාලදිවයිනේ නව ජනාධිපති මොහොමඩ් මුයිසුගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා බවයි කියන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here