ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී සිදුව තිබෙනවා.

මෙහිදී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බවද සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here