Hot News

ජනාධිපති ලේකම් කාර්‌යාලයෙන් විශේෂ නිවේදනයක්

ඇතැම් පුද්ගලයන් ආයෝජකයින්, රැකියා අපේක්ෂකයින් සහ විසා අයදුම්කරුවන් නොමඟ යවමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ තනතුරු ඉල්ලා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර වංචනික ලෙස මුදල් ලබා ගන්නා බවට තොරතුරු වාර්තා වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එහිදී 0715308032 යන අංකයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් අමතා එවැනි පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version