ජපානයේ විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 163 ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි 7කට අදාළ එම සැකකරුවන් අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  අවුරුදු 35 හා 57 යන වයස්වල පසුවන ඉඹුල්ගොඩ, හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here