ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි.
අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ මහත්මිය මෙරට රැඳී සිටිනු ඇති බවයි ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ.
මෙම සංචාරය තුළදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිත වේ.