අරුණ ලියාන් මහතා විසින් සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොණු කර ඇති නඩුව වානිජ මහාධිකරණය ඉදිරියේ ඊයේ (26) යළි කැදවීම සිදු කළේය.

ඒ අනුව නැවතත් එකී නඩුව 2024 ජුලි මස 26වැනිදා විභාගය සදහා නැවත කැදවීමට නියම කරනු ලැබීය.

මෙහිදී පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් නීතිඥ සදූන් සේනාධිපති මහතා පෙනි සිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පෙනි සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here