Hot News

ජාඇල දඬුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

අද (09) පස්වරුවේ ජාඇල, දඬුගම ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදු ව තිබෙනවා.

ඉන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ට නිවසින් පිටතට පැමිණ ලෙස දුරකථන ඇමතුමක් ලබා දී එම වෙඩිතැබීම සිදුකර තිබෙන බව සඳහන්.

එහිදී එක් අයෙකුට වෙඩි වැදී ඇති අතර අනෙක් පුද්ගලයා දිව ගොස් තිබේ.

වෙඩිතැබීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනාද පළාගොස් ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version