මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බව සඳහන් .

අමෙරිකානු තානාපතිවරිය එක්ස් සමාජ මධ්‍යයේ ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අමෙරිකා එක්සත් ජ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here