වසර 22කට ලොකයේම ආදරය දිනූ රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

2002 වසරේදී WWE පිටියට අවතීර්ණ වූ මේ සුපිරි ක්‍රීඩකයා ලබන වසරේදී තමන් සිය ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව අද (07) නිවේදනය කළා.

16 වරක් ලෝක WWE ශූරතාව දිනූ ජෝන් සීනා මේ වන විට 47වැනි වියේ පසුවනවා.

ff

1 COMMENT

  1. A Huge thank you for the splendid performances and wins,indeed those were highly appreciated. Wish you a happy and healthy future.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here