22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ‍ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජගත් මනුවර්ණ විසින් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

රහස් කියන කඳු චිත්‍රපටය ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ඒ සඳහාම ජාත්‍යන්තර සම්මානයක් ලැබීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here