නියෝජ්‍ය කථානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට පාර්ලිමේන්තු අත්හිටුවීම තිබියදීත් අයවැය සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කියා සිටියේ මේ මස 13 වනදා පස්වරු 6ට පැවැත්වෙන අයවැය තුන්වර වර කියවීමේ ඡන්ද විමසීම සදහා ඔවුන් තිදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here