Hot News

ඩීසල් අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න බැහැ – බස් සංගම්

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරදි සියලු ඉන්ධන මිල ගණන් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුවීමක් කළ නොහැකි බව බස් හිමියන් පවසයි.

එවැනි අඩු කිරීමක් කළ හැක්කේ ජූලි මාසයේදී බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version