Sports

තරගය පැරදුණත් වනිඳුගෙන් වාර්තාවක්

20-20 තරග රටාව තුළ වැඩිම කඩුලු දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග අද සමත් වුණා.

මේ වනවිට වනිඳු ජගත් විස්සයි විස්ස ක්‍රිකට් පිටිය තුළ දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 108ක්.

වනිඳු විසින් බිඳ දැමූ ලැබුවේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් කඩුලු 107ක් දවාගෙන තබා තිබූ වාර්තාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version