දකුණු පැසිෆික් කලාපයේ රික්ටර් මාපක 7ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම භූ කම්පනය පෘථිවී මතුපිටට කිලෝ මීටර් 10ක් පමණ අභ්‍යන්තරයේ සිදුව ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here