තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger Block, Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd, Qnet/Questnet, Ride to Three Freedom (Pvt) Ltd, Genesis Business School/Era Miracle (Pvt) Ltd, Windex Trading යන ආයතන මෙසේ තහනම් පිරමීඩ ව්‍යාපාර ලෙස නම් කර ඇති බව සඳහන්.
එම නිවේදනය පහතින්,