බුදුදහම විකෘති කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට එම ලිපිය මඟින් දන්වා ඇති බව සඳහන්.

(කමල් සුරවීර – මහනුවර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here