Hot News

තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව තායිවාන බලධාරීන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version