ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ හිටපු පුහුණුකරු තිලකා ජිනදාස නැවතත් බෲනයි ජාතික නෙට්බෝල් පුහුණුකරු තනතුරට පත් කර තිබෙනවා.
ඇය පසුගිය මාර්තු මාසයේදී බෲනයි නෙට්බෝල් ජාතික පුහුණුකරු ලෙස තමන් ගිවිසුම්ගත වූ බව පවසනවා.
ඇය මීට පෙරද බෲනයි නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.