ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 357ක් රැස් කරගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය.

තරගය ජයගැනීම සඳහා නවසීලන්තයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 358කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here