

Sports
දකුණු අප්‍රිකානුවන් අදත් වන්කඩේ පිටිය හොල්ලයි – බංග්ලාදේශයට දැවැන්ත ඉලක්කයක්
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුනු අප්‍රිකාව අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 382ක් රැස්කරගත්තේය.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ක්වින්ටන් ඩි කොක් ලකුණු 174ක් රැස්කරගත්තේය.
Heinrich Klaasen ලකුණු 90ක් රැස්කළේය.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 383ක ඉලක්කයක් හිමි ව තිබෙනවා.
Hot News
ක්‍රිකට් නඩුව යළිත් කල් යයි

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම දෙසැම්බර් 05 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
Sports
Watch : ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරීන් කියයි

හරින්ගෙනුත් අර්ජුනට ආරාධනා. ක්‍රිකට් ආයතනය සුද්ද කරලා ක්‍රිකට් ගොඩගන්න හැටි හරින් කියයි
Sports
ශකිබ් අල් හසාන් මහ මැතිවරණයට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසාන් එරට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහු එරට පාලක Awami ලීගය ඔස්සේ ඔහු මැතිවරණයට තරග කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ඔහුගේ නාම යෝජනාවට අනුමැතිය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
-
World1 day ago
තම මංගල දිනය අවමංගල්‍යයක් කර මනමාලිය සමඟ මනමාලයත් අවසන් ගමන් යයි
-
World2 days ago
ජනප්‍රිය සිනමා නිළියකට නොසිතූ මොහොතක ප්‍රහාරයක්
-
Sports2 days ago
තීක්ෂණ සහ මතීෂ චෙන්නායි කණ්ඩායම රඳවා ගනී
-
Hot News2 days ago
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ගැන ඉඟියක්
-
Hot News3 days ago
නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? පොලිස්පති කාර්යාලයෙන් ඉවත් වෙයි
-
Sports2 days ago
ගුජරාට් කණ්ඩායම දසුන් ශානකව ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කරයි
-
Hot News1 day ago
දිවුලපිටියෙන් කොටුකරගත් ලක්ෂ 12ක මත්ද්‍රව්‍ය තොගය
-
Hot News3 days ago
Watch : පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගත් ජීප් රථය කාගේද ?