Sports

දසුන් ශානක ඩිල්ශාන් තබා තිබූ වාර්තාවක් අලුත් කරයි

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම වතාවක් බිංදුවට දැවි ගිය පිතිකරුවාගේ ශ්‍රි ලාංකීය වාර්තාව අලුත් කිරීමට දසුන් ශානක සමත් ව තිබෙනවා.

නෙදර්ලන්තය සමඟ සිය 100 වෙනි තරගයට ක්‍රීඩා කල ඔහු බිංදුවට දැවී ගිය අතර එය වාර්තා වූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තමා වාර්තා කල 11 වෙනි බිංදුව ලෙසටයි.

මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ තරග 80 කදී බිංදු 10ක් වාර්තා කල තිලකරත්න ඩිල්ෂාන් සතුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version