වෙසක් මංගල්‍යය වෙනුවෙන් හෙට සහ අනිද්දා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ උපදෙස් අනුවයි මෙය සංවිධානය කර තිබෙන්නේ.
එහිදී ප්‍රණීත හා සෞඛ්‍යාරක්ෂිතව පිලියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට බැතිමතුන් වෙත ලබා දීමටයි නියමිතව ඇත්තේ.