මේ රටේ පාලනය දැන් අපේ රටේ නායකයින්ගෙන් ගිලිහී ඇති බවත්, දැන් මේ පාලනය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය විදිහට බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
ඒ අය තමයි මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාත ගැන තීරණ ගන්නේ. අපිට ඒවා ගැන තීරණ ගැනීමේ හැකියාවක් හෝ ස්වාධීනත්වයක් නැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
All because of their folly and bad
decisions they took.
He is trying to be a goody goody.