දිල්ලි ළමා රෝහලක ඊයේ රාත්‍රියේ ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් අලුත උපන් බිළිඳුන් හය දෙනෙකු මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ගිනි නිවන භටයන් වහා මැදිහත් වී බිලිඳන් 12 දෙනකු බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here