මිනුවන්ගොඩ සිට දූනගහ ප්‍රදේශයට ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයක් විදුලි කණුවක් සහ වෙළඳ සැලක ගැටී අනතුරක් සිදුවී ඇත.

මෙම අනතුරට හේතුව වී ඇත්තේ කාර් රථයේ කාර්මික දෝෂයක් බව රියදුරු මහතා දිවුලපිටිය පොලිසිය වෙත දැනුම් දී ඇත.

මෙම රිය අනතුරෙන් කිසිම පුද්ගලයෙකුට හානි වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පවසයි.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here