දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ කාන්තාවකට පහර දුන් අනියම් සැමියා දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින එම පුද්ගලයාව මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් මීගමු රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

පහරක් කෑ කාන්තාව දිවුලපිටිය රෝහල් ඇතුළත් කිරීමෙන් පසු මීගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටි පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

(මිනුවන්ගොඩ දමිත් තිසර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here